Vidyakara Isuru School Opanayaka E-mail - vidyakara@opvnmv.sch.lk / vidyakaraisuruopanayaka@gmail.com

2014 දෙවන වාරයේ වාර විභාගය

E-mail Print PDF

2014 දෙවන වාරයේ වාර විභාගය 2014 -7-16 දින සිට අාරම්භ විය

 

පෙරපෝදා වැඩසටහන 2014 -07-11

E-mail Print PDF

මාසිකව පවත්වනු ලබන පෙරපෝදා වැඩසටහන 2014 -07 -11 වන සිකුරාදා දින උදෑසන විද්‍යාලෙය්දී පැවැත්විණ

මිෙ සදහා දන්දෙනිය විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩමවන ලදී.

Read more...
 

12 ශ්‍රේණියට සිසුන් බදවා ගැනීම 2014-07-10

E-mail Print PDF

2014/2016 අෙපාස උසස්පෙළ සදහා සිසුන් බදවා ගැනීෙම් අාරම්භක උත්සවය 2014 -07-10 දින විද්‍යාලෙය්දී පරිපාලන ගොඩනැගිල්ලේ  ඉහල මාලෙය් දී පැවැත් වූ අතර

දින 2 ක විශේෂ වැඩසටහන් කීපයක් පවත්වන ලදී සිසුන්ගේ විනය, වෘත්තීය මාර්ගෝපෙද්ශනය, උපෙද්ශන හා මනෝ විද්‍යාව වැනි විෂයන් පිළිබද විශේෂ වැඩසටහන් කීපයක් ම මෙම දෙදින තුළ පවැත්විණ. මෙහි රූප රාමු කීපයක් මෙසේය.


Last Updated on Monday, 14 July 2014 11:14
 

කළාප අධීක්ෂණය 2014-07-03

E-mail Print PDF

ලංෙගාඩ කළාප අධ්‍යාපන කාර්යාලය  කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතතූමා ප්‍රමුඛ සහකාර අධ්‍යක්ෂක වරු හා උපෙද්ශක මහත්ම මහත්මීන් පාසෙල් කටයුතු ෙසායා බැලීම සදහා

2014 07-03 වන දින විද්‍යාලයට පැමිණියහ. අවසානෙය් ඔවුන් දැක්වූ අදහස් -  රූපරාමු කීපයක් ෙමෙස්ය.

Last Updated on Friday, 18 July 2014 10:05
 

මහින්දෝදය තාක්ෂණීක විද්‍යාගාරය දැයේ දරුවන්ට තිළිණ කිරීම 2014-05-07

E-mail Print PDF

මහින්දෝදය තාක්ෂණීක විද්‍යාගාරය දැයේ දරුවන්ට තිළිණ කිරීම
ශී්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ
සුරතින් 2014-05-07 වන දින සිදුවිය. මෙම අවස්ථාවට රක්වාන ආසනයේ
ශී්‍ර ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු පාර්ලිමේන්තු
මන්ති රංජිත් ද සොයිසා මැතිතුමා ඇතුලූ පාළාත් සභා හා
වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුලූ මන්ත්‍රිතුමන්ලා
පළාත් අධ්‍යාපන කාර්යාලයේ හා කළාප කාර්යාලයේ අධ්‍යක්ෂතුමන්ලාද
ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් හා දෙමාපියන් දරුවන් ඇතුලූ
විශාල පිරිසකයේ සහභාගීත්වයෙන් මහින්දෝදය තාක්ෂණීක විද්‍යාගාරය
දැයේ දරුවන්ට තිළිණ කරන ලදී. මෙහි රූපරාමු
අවුරුදු 125 ක් පිරෙන අදවන විට ර/විද්‍යාකර මහා විද්‍යාලයේ පවත්වනු ලබන

අධ්‍යාපන ප්‍රදර්ශනය විවෘත කිරීමත් අමාත්‍යතුමන් අතින් සිදුවිය.

 

Last Updated on Friday, 09 May 2014 15:19 Read more...
 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »


Page 1 of 10